Friday, April 15, 2016

'එළ' දැන් ඔබේ ස්මාර්ට් දුරකථනයට!

'එළ' දැන් ඔබේ ස්මාර්ට් දුරකථනයට!



ඉංග්‍රීසි ඉගෙනීම ඔබේ දෛනික පුරුද්දක් කරගන්න!

'එළ' ඔබේ ස්මාර්ට් දුරකථනයට ලබාගෙන පහසුකම් රැසක් අත්විඳින්න
  • ELA Twitter
  • ELA FB
  • Vocabuilder
  • ELA Chat
  • Daily Question
  • English Podcast
  • Video Portal

අලුතින් හඳුන්වාදෙන 'එළ' චැට්!

'එළ' හා සම්බන්ධ වී ඔබ මෙන් ඉන්ග්‍රීසි ඉගෙනගන්නා අනෙක් මිතුරු මිතුරියන් හඳුනාගෙන චැට් කරන්න. මෙම සේවාව හා සම්බන්ධවීමට ඔබ කලයුත්තේ කැමති පරිදි නමක් සඳහන් කර රෙජිස්ටර් වීම පමණි.


English Podcast and Video Portal මගින් දිනපතා අලුත් වන භාෂා දැනුම ඔබේ දුරකථනයට.
භාෂාවේ නිවැරදි යෙදීම් හා කථන හුරුව සඳහා වැදගත්වන නවතම පාඩම් රැසක්..



දිනපතා අලුතින් එකතු වන ඉන්ග්‍රීසි ප්‍රශ්නවලට පිළිතුරු සපයා ඔබේ භාෂා දැනුම වර්ධනය කරගන්න.



'එළ' ඔබේ ස්මාර්ට් දුරකථනයට ලබාගෙන මේ පහසුකම් සියල්ල නොමිලේ අත්විඳින්න!!!!



'එළ' ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් නොමිලේ සිදුකරනු ලබන සමාජ සත්කාරයකි.

'එළ' ට්විටර් මගින් දිනපතා ඉංග්‍රීසි වචන සිංහලෙන් ඉගෙනගන්න.

SMS මගින් නොමිලේ දිනපතා ඉන්ග්‍රීසි වචන ඔබේ ජංගම දුරකථනයට ලබා ගැනීමට FOLLOW ELAUWU ලෙස ටයිප් කර 40404ට SMS කරන්න.



To authorize installation of ELA3.0v1.0, tap the menu button on your home screen, then choose Settings >> Applications >> Unknown sources.

No comments:

Post a Comment