Saturday, February 7, 2015

Download Text Player

Text Player   -   Download     (වටහා ගැනීමට ඉතා පහසු අන්දමින් ක්‍රියාත්මක වන English Text රීඩරය)
ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..?  මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

Download Irregular Verbs Finder Software

Irregular Verbs Finder  -   Download    (ඉංග්‍රී‍සි ඉගෙන ගන්න, ඉංග්‍රී‍සි භාවිතා කරන අයට වැදගත්වේ)



ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා. (Regular Verbs). එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs) Eg: Go , Went , Gone මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්. Install කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.Download 

Sunday, January 11, 2015

ඉගෙනගන්න චැට් කරන්න!

ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කර ගැනීම සදහා විදේශ ජාතිකයින් සමග චැට් කිරීමට ඇති හොදම වෙබ් අඩවියක් තමයි www.sharedtalk.com. මේ සයිට් එක ඔයාලට නිර්දේශ කරන්න කලින් මම මාසයක් විතර පාවිච්චි කරල බැලුවා, ඇත්තෙන්ම හොදයි. පෞද්ගලිකත්වයට හානි වීම අවමයි. ඉතාම සරල පියවර කිහිපයකින් සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සෙ චැට් කිරීම පටන් ගන්න පුලුවන්. උත්සාහ කර බලන්න, අනිවාර්යෙන්ම හොද අත්දැකීමක් වේවි.

Try www.sharedtalk.com for a simple yet effective language sharing/learning experience. Meet hundreds of language learners from all over the world. I tried the site myself before recommending it to ELA just to make sure it is safe. Have no serious concerns over your privacy, this site is safe as long as you do not share your personal info with random people. You can join the site in just a few simple steps. Good luck improving your English with new friends from all over the world.